රටවල් 70 කට වඩා වැඩි ප්‍රමාණයක සාර්ථකව ක්‍රියාත්මක වන UBER කුලී රථ කුලී රථ සේවාව දැන් ශ්‍රී ලංකාවේ .

ඔබගේ මොටර් රථය ඔබට පහසු වෙලාවන්හි ධාවනය කරමින් පහසුවෙන් හා ඉක්මනින් මුදල් උපයන්න UBER සමග එක්වන්න

දැන්ම ලියාපදිංචි වන්න!
UBER සමග ධාවනය කිරීමේදී ඔබ දැනගත යුතු කරුනු මෙම පිටුව තුල අඩංගු වේ. වැඩි විස්තර දැනගැනීමට සඳහා පිටුවේ පහලට යන්න.

UBER කියන්නේ කුමක්ද


UBER යනු වාහන රියදුරන් සහ පාරිබෝගිකයන් සම්බන්ධ කරන මොබයිල් ඇප් එකකි .එමගින් ගමන් යාමට සිටින මගින් සහ රියදුරන් ස්වයංක්‍රීයව සම්බන්ධ කරනු ලබයි. රටවල් 70 කට වඩා වැඩි ප්‍රමාණයක සාර්ථකව ක්‍රියාත්මක වන UBER 2015 දී ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදී. දැනට ඔබ වැනි රියදුරන් දහස් ගනනක් UBER සමග ධාවනය කර සති පතා මුදල් ඉපැයීම කරනු ලබයි

UBER ගැන වැඩිදුර විස්තර දැන ගැනීම සඳහා පහත වීඩියෝව බලන්න

වැඩි දුර විස්තර දැනගන්න UBER ශ්‍රී ලංකාවේ ඔෆිස් එකට එන්න

WhatsApp No : 0759528020

ලිපිනය : 79/7, සී ඩබ් ඩබ් කන්නන්ගර මාවත,
කොළඹ් 07

UBER ශ්‍රී ලංකාවේ ඔෆිස් Location

ඔබගේ වාහනය UBER සමග ධාවනය කිරීමේදී ඔබට තිබෙන වාසි


ඔබට පහසු වේලවන්හි ධාවනය කරන්න

දහවල් හෝ රාත්‍රී සීමාකල පැය ගනන් නැත. ඕබ පටන් ගන්නේද අවසන් කරන්නේද ඔබගේ වේලවන්වලටයි

ඔබ සමග ගමන් යන සියලුම පාරිබෝගිකයන් ලියාපදිංචි අය වේ.

සියලුම පාරිබෝගිකයන්හට ඔබ වැනි රියදුරන් රේටින් එකක් ලබා දෙනු ලැබේ. ඔබට සෑම විටම මඟියගේ නම සහ රේටින් එක දැන ගත හැක

ස්වයංක්‍රීය GPS navigation තාක්ෂණය

පහසුවෙන් සොයා යාහැකි පරිදි හැරවුමෙන් හැරවුමට මාර්ගය පිලිබඳ විස්තර Google Navigation හරහා ලබා දේ

ඔබට අවශ්‍යය විට මුදල් සොයන්න

ඔබගේ BOSS ඔබම වේ. කොපමණ වාරයක් ධාවනය කර මුදල් උපයන්නේද යන්න තීරණය කරන්නේ ඔබමයි

අදම ලියාපදිංචි වන්න!

UBER සමග ධාවනය ආරම්භ ක්රන්නේ කෙසේද?


2

ඔබගේ ලිපිගොනු ගිණුමට ඇතුලත් කරන්න. නැතහොත් UBER කාර්යාලයට පැමිණ උදව් ලබාගන්න

3

UBER කාර්යාලයට පැමිණ ගිණුම සක්‍රීය කරගන්න

4

UBER mobile App එක ඔබගේ Smart Phone එකට ඇතුලත් කරගෙන ධාවනය ආරම්භ කරන්න

UBER සමග ධාවනය කිරීමට ඔබ සතු විය යුත්තේ මොනවාද ?

මොටර් රථය

  1. වාහනයේ රක්ෂණ සහතිකය
  2. වාහනයේ ලියාපදිංචි කිරීමේ සහතිකය ( පොත )
  3. කොටස්කරු වාහනයේ ආයිතිකරු නම් වාහනයේ ආධායම් බලපත්‍රය
  4. හෝ

  5. වාහනය වෙනත් කෙනෙකුට අයිති නම් ධාවනය සදහා අනුමැතිය දීමේ සහතිකය

කොටස්කරු

  1. බැංකු ගිණුමේ කොපි එකක්
  2. ජාතික හැදුනුම්පතේ පෙර පිටුව සහ පසු පිටුව

රියදුරු ( වාහනය පදවන්නා )

  1. රරියදුරු බලපත්‍රය
  2. ජාතික හැදුනුම්පතේ පෙර පිටුව සහ පසු පිටුව

ඔබ මුදල් සෙවීම ආරම්භ කිරීමට ලැහැස්ති නම් පලමු පියවර ලෙස වෙබ් අඩවියට ගොස් ලියාපදිංචි වන්න .

ධාවනයට ලියාපදිංචි වීම !

සම්බන්ධ වීමට

ඔබගේ අදහස් යෝජනා අපගේ Facebook පිටුව හරහා අප වෙත එවන්න